7 ﴿رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي﴾ [القصص: ۱٦] “මාගේ දෙවියනි, මම මට ම අපරාධ කරගතිමි. එබැවින්, මා හට ක්ෂමාව දෙනු මැනව!” (අල්කසස්: 16)