5

﴿رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾ [آل عمران: ۱٤٧]

“අපගේ දෙවිඳාණෙනි, අපගේ පාපයන් හා අපගේ කටයුතුවල දී සීමාව ඉක්ම වා කටයුතු කිරීම සම්බන්ධයෙන් අප හට සමාව ලබා දෙනු මැනව! අපගේ පාද ස්ථීර කරවනු මැනව! (ඔබ) ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහි ව, අපට පිහිට වනු මැනව!” (ආලු ඉම්රාන්: 147)

5/22