4 ﴿رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ﴾ [آل عمران: ۳٨] “දෙවිඳාණෙනි, ඔබ වෙතින් පිවිතුරු පරපුරක් මා හට පිරිනමනු මැනව! ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා ය.” (ආලු ඉම්රාන්: 38)