22

﴿رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ ١٢٧ وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ ١٢٨﴾ [البقرة: ۱٢٧-۱٢٨]

“අපගේ දෙවියනි, අපගේ යහක්‍රියා පිළිගනු මැනව! සැබැවින් ම, ඔබ සියල්ල ශ්‍රවණය කරන්නා හා සර්වඥයා ය. අප හට සමාව ලබා දෙනු මැනව! ඔබ පාපක්ෂමාව ලබා දෙන අසමසම දයාවන්තයා ය.” (අල්බකරා: 127-128)

22/22