21
﴿رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ﴾ [النمل: ۱٩]
“මාගේ දෙවියනි, මා කෙරෙහි හා මාගේ දෙමාපියන් කෙරෙහි ඔබ පිරිනැමූ අසීමිත දායාදවලට මා කෘතඥ වනු පිණිස ද, ඔබ තෘප්තිමත් වන යහපත් ක්රියාවක් කරනු පිණිස ද මට උපකාර කරනු මැනව! ඔබේ දයාව මඟින් ඔබේ යහ ගැත්තන් අතරට මා ද එක් කරනු මැනව!” (අන්නම්ල්: 19)