2 ﴿لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ﴾ [الأنبياء: ٨٧] “ඔබ හැර නැමදීමට සුදුසු වෙනත් කිසිවෙක් නොමැත. ඔබ සුවි ශුද්ධවන්තයා ය. මම අපරාධකරුවන්ගෙන් කෙනෙක් වූයෙමි.” (අල්අන්බියා:87)