16 ﴿رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَداً﴾ [الكهف: ۱۰] “අපේ දෙවියනි, ඔබේ දයාව අප හට දක්වනු මැනව! අපේ කටයුතු අපට සාර්ථක කර දෙනු මැනව!” (අල්කහ්ෆ්: 10)