12

﴿رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ ٩٧ وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ ٩٨﴾ [المؤمنون: ٩٧-٩٨]

“මාගේ දෙවියනි, ෂෛතාන්ගේ පෙලඹවීම්වලින් මිදීමට මම ඔබෙන් ආරක්ෂාව පතමි. මාගේ දෙවියනි, ඔවුන් (ෂෛතාන්වරුන්) මා වෙත පැමිණීම කෙරෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.”  (අල්මුඃමිනූන්: 97-98)

12/22