9

﴿اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَن تَشَاءُ وَتُذِلُّ مَن تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ٢٦ تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاءُ بِغَيْرِ حِسَاب﴾
{آيتان من سورة آل عمران آية (٢٦-٢٧)، وفي أول الآية الأولى حُذفت كلمة (قل) عمدًا للإشارة إلى بداية الدعاء.}

අල්ලාහුම්ම මාලිකල් මුල්කි තුඃතිල් මුල්ක මන් තෂාඋ වතන්සිඋල් මුල්ක මිම්මන් තෂාඋ වතුඉස්සු මන් තෂාඋ වතුදිල්ලු මන් තෂාඋ බියදිකල් (ක)හයිරු ඉන්නක අලා කුල්ලිෂයිඉන් කදීර්* තූව්ලිජුල් ලෛයිල ෆින් නහාරි වතූව්ලිජුන් නහාර ෆිල් ලෛයිලි වතු(ක්)හ්රිජුල් හයිය මිනල් මයියිති වතු(ක්)හ්රිජුල් මයියිත මිනල් හයියි වතර්සුකු මන් තෂාඋ බිගයිරි හිසාබ්.

සියලු පාලනයන්හි හිමිකරු වන ඔබ, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය ඉවත් කරන්නෙහිය. තව ද, ඔබ අභිමත අය උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන් ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය. ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහිය. ඔබ දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහිය. අජීවී දැයින් ජීවී දෑ පිට කරන්නෙහිය. ඔබ ජීවී දැයින් අජීවී දෑ පිට කරන්නෙහිය. තව ද, ඔබ අභිමත අයට ගණනයකින් තොර ව ජීවත් වීමට අවශ්‍ය දෑ ලබා දෙන්නෙහිය.

මෙය ආලු ඉම්රාන් පරිච්ඡේදයෙහි වාක්‍යය දෙකකි. මෙහි පළමු වාක්‍යයේ කුල් (නබිතුමණි ඔබ පවසන්න) යන කොටස ප්‍රාර්ථනාවේ ආරම්භය පෙන්නුම් කිරීම සඳහා මෙහි අප සඳහන් නොකළෙමු.

9/24