8

«اللَّهُمَّ رَبَّنَا لَكَ الحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ، وَلَكَ الحَمْدُ أَنْتَ رَبُّ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، أَنْتَ الحَقُّ، وَقَوْلُكَ الحَقُّ، وَوَعْدُكَ الحَقُّ، وَلِقَاؤُكَ الحَقُّ، وَالجَنَّةُ حَقٌّ، وَالنَّارُ حَقٌّ، (وَالنَّبِيُّونَ حَقٌّ، وَمُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَقٌّ) وَالسَّاعَةُ حَقٌّ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، (وَإِلَيْكَ أَنَبْتُ) وَإِلَيْكَ خَاصَمْتُ، وَبِكَ حَاكَمْتُ، فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَأَسْرَرْتُ وَأَعْلَنْتُ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، (أَنْتَ المُقَدِّمُ، وَأَنْتَ المُؤَخِّرُ) لاَ إِلَهَ إِلَّا أَنْتَ»

‘අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කයියිමුස් සමාවාතී වල් අර්ළි, වලකල් හම්දු අන්ත රබ්බුස් සමාවාතී වල් අර්ළි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්ත නූරුස් සමාවාතී වල් අර්ළි වමන් ෆීහින්න. අන්තල් හක්කු, ව කව්ලුකල් හක්කු, ව වඃදුකල් හක්කු, ව ලිකාඋකල් හක්කු, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වන්නබීයූන හක්කුන්, ව මුහම්මදුන් හක්කුන්, වස්සාඅතු හක්කුන්, අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, ව අලෛක තවක්කල්තු, ව ඉලෛක අනබ්තු, වඉලයික (ක)හාසම්තු, වබික හාකම්තු, ෆග්ෆිර් ලී මා කද්දම්තු, වමා අ(ක්)හ(ක)ර්තු ව අස්රර්තු, ව අඃලන්තු, වමා අන්ත අඃලමු බිහී මින්නී අන්තල් මුකද්දිමු, ව අන්තල් මුඅහ්හිරු, ලා ඉලාහ ඉල්ලා අන්ත.

යා අල්ලාහ්, සියලු ප්‍රසංශා ඔබට ම හිමි ය. අහස් හා මහපාළවේ පාලකයා ඔබ ය. සියලු ප්‍රසංශා ඔබට ම හිමි ය. අහස් හා පොළොවටත් ඒ දෙක අතර ඇති දෑවලටත් පරමාධිපති ඔබ ය. අහස් හා පොලොවටත් ඒ දෙක අතර වූ දෑ වලටත් ආලෝකය ඔබ ම ය. සත්‍යවන්තයා ඔබ ම ය. ඔබගේ වදන සත්‍ය ය. ඔබගේ පොරොන්දුව සත්‍ය ය. (අප) ඔබ ව මුණගැසීම සත්‍ය ය. ස්වර්ගය සත්‍ය ය. නිරය සත්‍ය ය. නබිවරුන් (ගේ පැමිණීම ද) සත්‍ය ය. මුහම්මද් ද සත්‍ය ය. අවසාන දිනය ද  සත්‍ය ය.  දෙවියනි, මම ඔබට අවනත වූයෙමි. ඔබ කෙරෙහි ම විශ්වාසය තැබුවෙමි. ඔබ හට ම මාගේ සියලු කටයුතු පැවරුවෙමි. ඔබ වෙත ම ආපසු හැරෙන්නෙමි. ඔබෙන් ම විනිශ්චය පතමි. ඔබ වෙත ම තීන්දුව භාර දෙමි. එබැවින්, මා කළ දෑ ද, කිරීමට නියමිත දෑ ද, මා රහසින් කළ දෑ ද, ප්‍රසිද්ධියේ කළ දෑ ද, මට වඩා ඔබ දන්නා දෑ ද ක්ෂමා කරනු මැනව! ඔබ ම ය ඉදිරියට යොමුකරන්නා. ඔබ ම ය පසුපසට යොමුකරන්නා. ඔබ හැර (වෙනත්) දෙවිකෙනෙක් නොමැත. බුහාරි (1120) (7442) මුස්ලිම් (769)

8/24