4

﴿الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ وَلَهُ الْحَمْدُ فِي الآخِرَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ﴾ [سبأ: ۱]

සියලු ප්‍රශංසා අහස්හි හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට ම ය. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහුට ම ය. තව ද, ඔහු ඥානවන්ත ය; සර්වඥ ය. (සබඃ: 1)

4/24