23

«اللهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، وَسُبْحَانَ اللهِ بُكْرَةً وَأَصِيلًا»

අල්ලාහු අක්බර් කබීරන්, වල්හම්දු ලිල්ලාහි කසීරන්, වසුබ්හානල්ලාහි බුක්රතන් වඅසීලන්.

අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. අල්ලාහ්ට බොහෝ ප්‍රශංසා හිමි ය. මම උදේ සවස අල්ලාහ්ගේ පාරිශුද්ධත්වය මෙනෙහි කරමි.

23/24