21

«سُبْحَانَ ذِي الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ»

සුබ්හාන දිල් ජබරූති වල් මලකූති වල් කිබ්රියාඉ වල් අළමා.

පරමාධිපත්‍යය, පාලන බලය, අභිමානය, ශ්‍රේෂ්ඨත්වය යනාදියට හිමිකරුවා වන ඔහු සුවි ශුද්ධ ය.

21/24