17

«لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ»

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ අන්ජස වඃදහූ වනසර අබ්දහූ වහදමල් අහ්සාබ වහ්දහූ

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියක් නැත. ඔහු ඒකීය ය. ඔහු ඔහුගේ ප‍්‍රතිඥාව ඉෂ්ඨ කළේය. ඔහුගේ ගැත්තාට ඔහු ජය ලබා දුන්නේය. ඔහු තනි ව ම සිට විරුද්ධවාදීන් පරාජයට පත් කළේය.

17/24