16

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ»

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, සුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්,වලා ඉලාහ ඉල්ලල්ලාහ්, වල්ලාහු අක්බර්, වලාහවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අලියියිල් අළීම්.

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීය ය. සියලු පාලන බලතල අසමසම වූ ඔහුට පමණක් හිමි ය. සියලු ප්‍රශංසා ඔහුට ම හිමි ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහුගේ ශක්තිය බලපවතී. අල්ලාහ් සුවි ශුද්ධ ය. සියලු ප්‍රශංසා ඔහුට ම හිමි ය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවක් නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. ශ්‍රේෂ්ඨ වූත් ඉමහත් වූත් අල්ලාහ්ගෙන් හැර කිසිදු ශක්තියක් හෝ බලයක් නොමැත.

16/24