15

«لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَزِيزِ الْحَكِيمِ»

ලා ඉලාහ ඉල්ලල්ලාහ් වහ්දහූ ලා ෂරීක ලහූ, අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවක් නැත‍. ඔහු ඒකීය ය, ඔහුට කිසිදු හවුල්කරුවක් නොමැත. අල්ලාහ් ඔහු අති ශ්‍රේෂ්ඨ ය, පැසසුම් අධික ලෙස ඔහුට හිමි වේ. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් ව මා පරිශුද්ධ කරමි. ප්‍රඥාවන්ත වූත් උත්තරීතර වූත් අල්ලාහ්ගෙන් හැර කිසිදු ශක්තියක් හෝ බලයක් නැත.

15/24