14

«اللَّهُ، اللَّهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا»
{وهو من أدعية الكرب والهم}

අල්ලාහු, අල්ලාහු රබ්බී ලා උෂ්රිකු බිහී ෂයිඅන්

සැබැවින් ම අල්ලාහ් වනාහි මාගේ පරමාධිපතියා ය.මම ඔහුට කිසිවක් ආදේශ නොකරමි.

බියක් හෝ වේදනාවක් සිදු වන අවස්ථාවේ දී කිව යුතු ප්‍රාර්ථනාවන් අතරින් මෙය ද එක් ප්‍රාර්ථනාවකි.

14/24