13

«لَا إِلَهَ إِلَّا اللهُ الْعَظِيمُ الْحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ الْعَرْشِ الْعَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَاوَاتِ وَرَبُّ الْأَرْضِ وَرَبُّ الْعَرْشِ الْكَرِيمِ»
{وهو من أدعية الكرب والهم}

ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. 

නැමදුමට සුදුස්සා මහා සෙනෙහිවන්ත අති ශ්‍රේෂ්ඨ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත. නැමදුමට සුදුස්සා අහස්හි හා මහපොළොවේ පරමාධිපති වූ ද, ගෞරවණීය අර්ෂ්හි පරමාධිපති වූ ද, අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත.

බියක් හෝ වේදනාවක් සිදු වන අවස්ථාවේ දී කිව යුතු ප්‍රාර්ථනාවන් අතරින් මෙය ද එක් ප්‍රාර්ථනාවකි.

13/24