«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الأَحَدُ الصَّمَدُ، الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ»
{ورد في الحديث أن هذا الدعاء هو اسم الله الأعظم الذي إذا دُعي به أجاب وإذا سُئل به أعطى}
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක බිඅන්නී අෂ්හදු අන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්තල් අහදුස් සමදුල් ලදී ලම් යලිද් වලම් යූලද් වලම් යකුල් ලහූ කුෆුවන් අහද්
යා අල්ලාහ්, සැබැවින් ම ඔබ හැර නැමදුමට සදුසු අන් කිසිවෙකු නොමැති, කිසිවක් ජනිත නොකළා වූ ද ජනිත කරනු නොලැබූ ද ඔබට සමාන කිසිවෙකු නොවූ ද, ඒකීය හා ස්වාධීන දෙවිඳාණන් ඔබ යැයි මා සාක්ෂි දැරීම මඟින් මම ඔබෙන් ඉල්ලා සිටිමි.
මෙම දුආ ප්‍රාර්ථනාව, කුමක් පැවසීම මඟින් ප්‍රාර්ථනා කළේ නම් එය පිළිගනු ලබන්නේ ද, කුමන අයුරින් ඉල්ලා සිටියේ නම් එය දෙනු ලබයි ද, එවැනි අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ නාමයක් බව නබි වදන්වල වාර්තා වී ඇත.