11

«اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَأُشْهِدُ مَلَائِكَتَكَ وَحَمَلَةَ عَرْشِكَ، وَأُشْهِدُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ، أَنَّكَ أَنْتَ اللَّهُ لَا إِلَهَ إِلَّا أَنْتَ وَحْدَكَ لَا شَرِيكَ لَكَ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُولُكَ»

අල්ලාහුම්ම ඉන්නී උෂ්හිදුක වඋෂ්හිදු මලාඉකතක වහමලත අර්ෂික, වඋෂ්හිදු මන් ෆිස් සමාවාති වමන් ෆිල් අර්ළි, අන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්ත වහ්දක ලා ෂරීක ලක වඋෂ්හිදු අන්න මුහම්මදන් අබ්දුක වරසූලුක.

යා අල්ලාහ්, “සැබැවින් ම, අල්ලාහ් වන ඔබ ම ය නැමදුමට සුදුස්සා. ඔබ ඒකීය ය. ඔබට හවුල්කරුවක් නොමැත.” යන්නට ඔබ ද ඔබේ දේව දූතවරුන් ද ඔබේ අර්ෂයට භාර ව සිටින්නන් ද අහස්හි හා මහපොළවේ සිටින්නන් ද සාක්ෂියක් වශයෙන් මම පත් කරන්නෙමි. තව ද, මුහම්මද්තුමාණන් ඔබේ ගැත්තෙකු හා ඔබේ ධර්ම දූතයකු බවට මම සාක්ෂි දරමි.

11/24