3

තෙවනුව: ඔබ සර්ව බලධාරි අල්ලාහ් කෙරෙහි ස්ථීර විශ්වාසය තබා ගත යුතු අතර, ඔබේ ප්‍රාර්ථනා ඉටු කරදීමට ඔහුට හැකියාව ඇති බව ඔබ විශ්වාස කළ යුතු ය. සර්ව බලධාරි අල්ලාහ් වෙත ඔබ ව සමීප කරවන යමෙකු වෙත හෝ අධාර්මික මැදිහත්වීමකට තුඩු දිය හැකි මිථ්‍යාදෘෂ්ටිකයන් වෙත හෝ සමීප වීමට අවශ්‍ය නොවන බව ඔබ දැනු ගත යුතු ය.

3/16