9

(بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ)
{يقولها ۳ مَرَّات}

බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස්සමාඉ වහුවස් සමීඋල් අලීම්

පොළොවෙ හි හෝ අහසෙ හි හෝ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. ඔහු සියල්ල සවන් දෙන්නා ය. සියල්ල දන්නා ය.

මෙම ප්‍රාර්ථනාව තුන්වරක් කිව යුතුයි

0/3

9/12