8
- Main
- Classifications of supplication
- සූරතුල් ෆාතිහා ව හත් වරක් බැගින් පාරායනය කිරීමපලවාහරින ලද ෂෙයිතාන්ගේ උවදුරු වලින් මම අල්ලාහ්ගෙන් ආරක...
- ආයතුල් කුර්සි එක් වරක් පාරායනය කිරීමඅල්ලාහ්, ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය...
- අල්ඉ(ක්)හ්ලාස්, අල්ෆලක් හා අන්නාස් නැමැති පරිච්ඡේද පාරායනය කර දෙඅත්ලෙහි පිඹ ශරීරයේ වේදනාව හට ගත් ස්ථ...
- යා අල්ලාහ්, මිනිසාගේ පරමාධිපතියාණෙනි, ඔබ ම රෝගය දුරු කරනු මැන! සුවය ලබා දෙනු මැන! සුවය ලබාදෙන්නා නුඹ...
- අල්ලාහ්ගේ නාමයෙන් මතුරමි, අපේ මහපොළවේ වැලියෙන් හා අප අතරෙන් වූ යම් අයෙකුගේ කෙළ බිඳුවලින් ද අල්ලාහ්ගේ...
- (අල්ලාහ්ගේ නාමයෙනි,) අල්ලාහ්ගෙන් හා ඔහුගේ ශක්තියෙන් මා හට ඇති වී තිබෙන හා මා බියවන සියල්ලෙන් ආරක්ෂාව...
- අල්ලාහ්ගේ පරිපූර්ණවූ වචන තුළින් සියලු ම ෂෙයිතාන් වරුන්ගෙන් හා ඇස්වහ වැදීමෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතම...
- අල්ලාහ්ගේ පරිපූර්ණවූ වචන තුළින් ඔහු නිර්මාණය කළ දෑහි නපුරින් මා ආරක්ෂාව පතමි.
- පොළොවෙ හි හෝ අහසෙ හි හෝ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ...
- අල්ලාහ්ගේ නාමයෙන් ඔබට හානි පමුණුවන සියල්ලෙන් ද, දෘෂ්ඨ ආත්මයන්හි හානියෙන් ද, ඊර්ෂ්‍යාකාර බැල්මෙන් ද,...
- උතුම්වූ අර්ෂ්හි පරමාධිපතියාණන් වන ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ගෙන් ඔබට සුවය ලබා දෙන මෙන් අයැද සිටිමි.මෙය හත්...
- මැතිරීමේදී සැලකිලිමත් විය යුතු කොන්දේසි හා වැදගත් කරුණු ස්වල්පයක් පහත සඳහන් වේ.1- එම මැතිරීම අල්කුර්...