11

«أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ»
{يقولها ٧ مرات، وإن قرأ على نفسه قال "أسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيْنِي" ٧ مرات}

අස් අලූල්ලාහල් අලීම් රබ්බල් අර්ෂිල් අළීම් අයි යෂ්ෆියක.

උතුම්වූ අර්ෂ්හි පරමාධිපතියාණන් වන ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ගෙන් ඔබට සුවය ලබා දෙන මෙන් අයැද සිටිමි.

මෙය හත් වරක් පාරායනය කළ යුතුයි. තමන් සඳහා සුවය ප්‍රාර්ථනා කරන්නේ නම් අස් අලුල්ලාහල් අලීම් රබ්බල් අර්ෂිල් අළීම් අයියෂ්ෆීනී යනුවෙන් 7 වරක් කිව යුතුයි.

0/7

11/12