10

«بِاسْمِ اللهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ بِاسْمِ اللهِ أَرْقِيكَ»

බිස්මිල්ලාහි අර්ඛීක, මින් කුල්ලි ෂයිඉන් යුඃදීක, මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අයිනින් හාසිදින්, අල්ලාහු යෂ්ෆීක, බිස්මිල්ලාහි අර්ඛීක.

අල්ලාහ්ගේ නාමයෙන් ඔබට හානි පමුණුවන සියල්ලෙන් ද, දෘෂ්ඨ ආත්මයන්හි හානියෙන් ද, ඊර්ෂ්‍යාකාර බැල්මෙන් ද, ආරක්ෂාව පතා මම ඔබ වෙනුවෙන් මතුරමි. අල්ලාහ් ඔබට සුවය ලබා දෙත්වා! අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබ වෙනුවෙන් මතුරමි.

10/12