(اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ، لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا، أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ)
අහ්මද් (6597) අබූ දාවූද් (5076) තිර්මිදි (3529) අදබුල් මුෆ්රද් හි බුහාරිතුමාණන් මෙය වාර්තා කර ඇති අතර ඉබ්නු බාස්තුමාණන් මෙම නබිවදන හසන් ගණයට අයත් බව සඳහන් කර ඇත.
සැඟවුන හා නොසැඟවුණු සියල්ල දන්නා වූ ද, අහස් හා පොළොව මැව්වා වූ ද, ඔබ සියලූ දෑහි පරමාධිපති ය. නියත වශයෙන් ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැති බවට මලක්වරු සාක්ෂි දරති. අපේ හදවතේ ඇති පාප සිතුවිලි හා ෂෙයිතාන්ගෙන් ඇතිවිය හැකි හානියෙන්ද, ඔබට යමක් සමාන කිරීමෙන්ද, මා විසින් මටම කරගන්නා හානිවලින්ද මගෙන් වෙනත් මුස්ලිම් සහෝදරයෙකුට විය හැකි කරදරවලින්ද ඔබෙන් ආරක්ෂාව පතමි.
අල්ලාහුම්ම ෆාතිරස් සමාවාති වල් අර්ළි ආලිමුල් ගයිබි වෂ්ෂහාදති රබ්බකුල්ල ෂෙයිඉන් වමලීකහූ අඌදු බික මින් ෂර්රි නෆ්සී වමින් ෂර්රිෂ් ෂෙයිතානි වෂිර්කිහි වඅන් අක්තරිෆ අලා නෆ්සී සූඅන් අව් අජුර්රහු ඉලා මුස්ලිමින්.