4

(اللَّهُمَّ بِكَ أَمْسَيْنَا وَبِكَ أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ)

-හවස් වරුවේ -අල්ලාහුම්ම බික අම්සයිනා වබික අස්බහ්නා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකල් මසීර්.

යා අල්ලාහ් ඔබේ උපකාරයෙන් අපි සන්ධ්‍යා කාලයට පිවිසියෙමු. ඔබ නිසා ම උදෑසනට පිවිසියෙමු. ඔබ නිසා ම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසා ම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේ ද ඔබ වෙතටමය.

4/12