12

(حَسْبِيَ الله لاَ إِلهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلتُ وَهُوَ رَبُّ الْعَرشِ الْعَظِيمِ)
{٧ مَرَّات}

හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලාහුව අලෙයිහි තවක්කල්තු වහුව රබ්බුල් අර්ෂිල් අළීම්.

අල්ලාහ්ම මට ප‍්‍රමාණවත්ය. නමැදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් නැත. (මගේ සියලු කාර්යයන්) මම ඔහුටම භාර කරමින් විශ්වාසය තබමි. ඔහු උත්තරීතර අර්ෂයෙහි පරමාධිපති ය.

7වරක්

0/7

12/12