11

(يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، وَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ)

යා හය්යු යා කයියූම්, බිරහ්මතික අස්තගීසු අස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ වලාතකිල්නී ඉලා නෆ්සී තරෆත අයිනින්.

සදාකාලික ජීවමානයාණනි, ඔබේ කරුණාවෙන් මා ආරක්ෂාව පතමි. මගේ කටයුතු සියල්ල මනාව කිරීමට පහසු කරනු මැන. (එහෙත්) මගේ ඇසි පිය හෙලන තරම් කාලයක් හෝ ඔබෙන් ඈත්වීමට ඉඩ නොදෙනු මැන!

11/12