8

(اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ، وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي)

අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ආෆියත ෆිද් දුන්යා වල්-ආහිරා අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් අව්ආතී අල්ලාහුම්මහ් ෆල්නී මින් බයිනි යදයිය’ වමින් කල්ෆි වඅන් යමීනී. වඅන් ෂිමාලී වමින් ෆවිකී ව අඌදු බි අළමතික අන් උඃතාල මින් තහ්තී.

යා අල්ලාහ්, මොලොව හා පරලොව සමාව හා නිරෝගීභාවය ඔබෙන් පතමි. යා අල්ලාහ් මගේ ආගම, මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සැප සම්පත්වලට ඔබේ සමාව හා යහපත අයැද සිටිමි. යා අල්ලාහ් මගේ අඩුපාඩු වසංකරනු මැන. මගේ බිය තුරන් කරනු මැන. මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහළ යන දිශාවන්ගෙන් ආරක්ෂාව සලසනු මැන! මට පහලින් විය හැකි අනතුරු ඔබේ ශ්‍රේෂ්ඨත්වයෙන් මඟහරවනු මැන!

8/12