6

(بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ)
{۳ مرات}

බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස්සමාඉ වහුවස් සමීඋල් අලීම්’ (තුන්වරක් පවසන්න’

අහස් හා පොළොව තුළ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි’ ඔහු සියල්ල අසා සිටින්නාය. සර්වඥය.

තුන්වරක්

0/3

6/12