4

(اللَّهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ)

අල්ලාහුම්ම බික අස්බහ්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකන් නුෂූර්

යා අල්ලාහ් ඔබේ උපකාරයෙන් අපි උදෑසනට පිවිසියෙමු. එලෙස ම සවස් කාලයට ද පිවිසෙන්නෙමු. ඔබ නිසා ම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේ ද ඔබ වෙතට ම ය.

4/12