3

(اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي، وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ)

අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත (ක)හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රිමා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත.

යා අල්ලාහ්, මගේ පරමාධිපති ඔබය. නමැදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මා ඔබගේ ගැත්තා ය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දෑහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් පතමි. ඔබ මට ලබාදුන් දායාදයන් මගින් ඔබ වෙතට මා නැඹුරු වන්නෙමි. තවද මා කළ පාපයන් මම පිළිගනිමි. එනිසා මට සමාව දෙනු මැන. නියත වශයෙන් ම ඔබ හැර පාපයන්ට සමාව ලබා දීමට කිසිවෙක් නැත.

3/12