2

(أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، اللَّهُمَّ إِنِّي أسْأَلُكَ خَيْرِ مَا فِي هَذَا الْيَوم، وَخَيْر مَا بعدِه، وَأَعُوذُ بِك مِنْ شَرِّ مَا فِي هَذا اليَوم، وَشَر مَا بَعْدِه، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْر)

අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහි අල්හම්දු ලිල්ලාහ් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිර හාදල් යව්මි ෆත්හහූ වනස්රහූ වනූරහු වබරකතහූ වහුදාහු වඅඌදුබික මින් ෂර්රි මා ෆීහි වෂර්රි මා බඃදහූ. අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් කසලි වල්හරමි ලසූඉල් කිබරි වෆිත්නතිද් දුන්යා වඅදාබිල් කබ්රි.

අපි උදෑසනට පිවිසියෙමු. පාලන බලතල විශ්වයේ පරමාධිපති වන අල්ලාහ්ටම සතු විය. සියලු පැසසුම් අල්ලාහ්ටම හිමි ය. අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීය ය. ඔහුට සමාන කිසිවක් නැත. යා අල්ලාහ්, මෙදින යහපත ජයග‍්‍රහණය උපකාරය ආලෝකය අභිවෘද්ධිය හා සෘජු මාර්ගය යනාදි සියල්ලක් ම ඔබෙන් ඉල්ලා සිටිමු. තව ද මෙදින හානියෙන් ද ඉන්පසුව සිදුවිය හැකි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. යා අල්ලාහ්, අලසකමින්, මහලුවියෙන්, උඩඟුකමින්, ලොවෙහි අර්බුදයෙන් හා මිනීවලෙහි වේදනාවෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි.

සවස් වරුවේ මේ අයුරින් කිව යුතුයි.

2/12