10

(أَصْبَحْنَا عَلَى فِطْرَةِ الْإِسْلَامِ، وَكَلِمَةِ الْإِخْلَاصِ، وَدِينِ نَبِيِّنَا مُحَمَّدٍ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَمِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا، وَمَا كَانَ مِنْ الْمُشْرِكِينَ)

අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාමි වඅලා කලිමතිල් ඉක්ලාසි වඅලා දීනි නබියියිනා මුහම්මදින් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම. වඅලා මිල්ලති අබීනා ඉබ්රාහීම් අලෙයිහිස් සලාම් හනීෆන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකීන්.

ඉස්ලාම් ආගම, ශුද්ධවූ කලිමාව, අපගේ නබි මුහම්මද්ගේ ආගම හා අප පියා වූ නබි ඉබ්රාහිම් තුමාගේ ආගමද සතුව අප උදෑසනට පිවිසියෙමු. එතුමා (ඉබ්රාහිම් අසත්‍ය ආගම්වලින් ඈත්වී) සත්‍යකරා යොමුවූ, මුස්ලිම් වරයකු විය. තවද අල්ලාහ්ට යමක් සමකළ අයක් නොවීය.

10/12